Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!
මුල් පිටුව සේවාවන් රාජ්‍ය ආයතන සඳහා

දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන සඳහා

1. දකුණු පළාත් සභාවේ ආදායම් රැස්කිරීම සම්බන්ධව කටයුතු කිරීම

2. ව්‍යාපාර නාම අඥාපනත යටතේ පළාතේ විවිධ වර්ගයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කාර්ය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට සහය වීම.

3.නිවැරදි වටිනාකමකින් යුත් සාධනපත‍්‍ර ලියාපදිංචි කිරීම බලගැන්වීම සඳහා ඉඩම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධව කටයුතු කිරිම.

4.මෙම දෙපාර්තමේන්තුව විසින් රැස්කරනු ලබන මුද්දර ගාස්තූ, උසාවි දඩ ආදායම් පළාත් පාලන ආයතන වල සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම.

 

ආදායම් දින දසුන

මාර්තු 2024
බ්‍ර සි සෙ
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31