Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

තෑඟි තරග බද්ද

 හැදින්වීම   අය කරනු ලබන්නේ    බලාත්මක දිනය  බදු අනුපාත   ගැසට්  ගෙවන්නේ    දායම  

හැදින්වීම.

තෑඟි තරග බද්ද. දකුණු පළාතේ 1994  අංක 02 දරණ(පරිපුරක විධිවිධාන) මුදල් ප්‍රඥප්තියේ 02 වන වගන්තිය යටතේ අය කරනු ලබයි. Top

අය කරනු ලබන්නේ

යම් නීතියක් යටතේ දකුණු පළාත තුළ පවත්වනු ලබන සියළුම තෑඟි තරග වලින්. Top

බලාත්මක දිනයalt

2010 ජනවාරි 01 දින සිට

තෑඟි තරග බදු අනුපාත alt

මුළු තෑඟි වල වටිනාකම අනුපාතය
රුපියල් මිලියන විසිපහක් (රු.මි.25) හෝ  ඊට අඩු 10%
රුපියල් මිලියන විසිපහකට වැඩි (රු.මි. 25) 25%

 ගැසට්Top

1. 1639 ,2010/01/12

 ගෙවීම Top 

පවත්වනු ලබන තෑඟි තරගයට ඇතුලත් වීමේ අවසන් දිනය හෝ තෑඟි තරගය පවත්වනු ලබන දිනය හෝ යන දින දෙකින් පළමුව එළබෙන දිනයට දින 14 කට ප්‍රථම ආදායම් කොමසාරිස්ට මුදලින් හෝ බැංකු අණකරයක් මඟින් හෝ ගෙවිය යුතුය

ආදායම්alt

වසර
මුදල- රු.
ඉලක්කය
සත්‍ය
2016*

*291,400

* 2016.01.01 සිට 2016.05.31 දක්වා

 

 

ආදායම් දින දසුන

අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5