Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

ලොතරැයි බද්ද

හැදින්වීම    අය කරනු ලබන්නේ     බලාත්මක දිනය      බදු අනුපාතය    ගැසට්    ගෙවන්නේ   ආදායම

හැදින්වීම

1990 අංක 07  දරණ දකුණු පළාතේ මුදල්  ප්‍රඥප්තියේ 96 වන වගන්තිය යටතේ ලොතරැයි බද්ද අය කරනු ලැබේ .Top

අය කරනු ලබන්නේ

  • ජාතික ලොතරැයිය හෝ ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරනු  ලබන ලොතරැයියක් හැර, යම් නීතියකට අනුකූලව දකුණු පළාතේ පවත්වනු ලබන සෑම ලොතරැයියකින්ම.
    Top

බලාත්මක දිනය

1991 ජනවාරි මස පළමු දින සිට alt

බදු අනුපාත    

සෑම ලොතරැයියකම දල ලැබීම් වලින් 5%කි.

 ගැසට්

1. 645/03, 1991.01.14Top

 ගෙවන්නේ 

Top

 

ආදායම

වසර
මුදල- රු.
ඉලක්කය
සත්‍ය ආදායම
1997
550,000
78,946
1998
550,000
86,092
1999
550,000
5,076
2000
500
66,411
2001
500
-
2002
-
24,818
2003
500
-
2004
500
-
2005
500
100
2015 - 335,609

alt

 

ආදායම් දින දසුන

අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5